තුන් ලොවක් සදහම් අමා දියෙන් තෙමා සනසා ලූ අපගේ ධර්ම ස්වාමී ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සුවාසූ දහසක් ධර්මස්කන්ධය සදහම් පිපාසිත සැදැහැතියන් වෙත ඉතා නිවැරදිව සහ ක්‍රමානුකූලව බෙදා දෙමින් සැමවිටම ආධ්‍යාත්මික දියුණුව පිණිස ධර්ම ප්‍රචාරය සිදුකිරීම ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ඒකායන පරමාර්ථයයි.
එමෙන්ම ලක්වැසි, ලෝවැසි සියලු දෙනාගේ සිත් තුළ ආර්ථික, සමාජයීය, සංස්කෘතික දියුණුවක් සාදාචාරාත්මක ආකල්ප සංවර්ධනයක් ඔස්සේ ඇති කරලීමට ශ්‍රද්ධා මාධ්‍ය ජාලය නිරන්තරයෙන් කැපවේ. සරණක් ඇවැසියන්ට කරුණාවෙන් පිහිටවනු වස් සමාජ සත්කාරයන් කිරීම ද සිදුවේ.
පුරා සයවසක් තුළ ලෝවැසි සත්වයින්ගේ සිත් සතන් සදහම් අමා දියෙන් නහවා සුවපත් කළ රූපවාහිනී කලණ මිතුරා ශ්‍රද්ධා රූපවාහිනියේත්, ගුවන්විදුලි කලණ මිතුරා ලක්විරු ගුවන්විදුලියේත් ධර්ම ප්‍රචාරය තව දුරටත් ශක්තිමත් ව පුළුල් කිරීමේ අරමුණින් යුතුව හඳුන්වා දෙන ශ්‍රද්ධා ඇන්ඩ්‍රොයිඞ් යෙදවුම මගින් (Shraddha App) ශ්‍රද්ධා රූපවාහිනියේ සහ ලක්විරු ගුවන්විදුලියේ විකාශයන් සමඟ පැය 24 පුරාවට සම්බන්ධ විය හැකි අතර ශ්‍රද්ධා වෙබ් අඩවිය ඔස්සේ ශ්‍රාවකයන් වෙත විශේෂයෙන් සමීප කරන සියලු වැඩසටහන් වඩාත් පැහැදිලි ව නැරඹීමටත්, ශ්‍රවණය කිරීමටත් සියලු පහසුකම් සපයා ඇති බව මෙත් සිතින් යුතුව දන්වා සිටින්නෙමු.
Das einzige Ziel des Shrithra Media Network ist die Verbreitung von Dhamma, um die Verbreitung von Dhamma in der Verbreitung unserer ehrwürdigen Dharma Theravada Samma Sambuddha von Dharma Theravada Samma Sambuddha immer und systematisch auf den Dainon-Thron zu fördern.
Das Shrove Media Network setzt sich auch ständig dafür ein, die wirtschaftliche, soziale und kulturelle Entwicklung durch die Entwicklung der moralischen und ethischen Einstellung der Menschen des Landes zu entwickeln. Es ist auch notwendig, sozial für das Wohl der Menschen zu sorgen.
Shraddha-App, Shraddha-App, Shraddha-App, Shraddha-App, Shraddha-App, Shraddha-App, Shraddha-App auf Shraddha-TV und Sri Lanka-Rundfunk, Fernsehen, Radio, Rundfunk, Radio und Rundfunk 24 Stunden am Tag Es ist möglich, dass wir alle Einrichtungen bereitgestellt haben, durch die alle Programme, die das Publikum über die Shraddha-Website besonders aufmerksam machen, zur Verfügung stehen.